LPL පුවත්
-
මෙවර අයි.පී.එල් තරඟාවලියට කුමාර් සංගක්කාරත් එක්වෙයි.
එළැඹෙන 2021 ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියේ එක් එක් කණ්ඩායම් සිය සංචිතයෙන් රඳවා තබා ගන්නා හා ඉවත් කරන ක්රීඩකයින් අද…
Read More » -
ධනංජයගේ තුන් ඉරියව් දක්ෂතා ගාල්ල අවසන් තරගයට ගෙන යයි
ධනංජය ලක්ෂාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම…
Read More » -
කළම්බු කිංග්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්
ලංකා ප්රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස්…
Read More » -
ගෝල් ගැලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට
ලංකා ප්රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස්ට…
Read More » -
සාර්ථක ශ්රී ලංකා ප්රිමියර් ලීග් තරගාවලියෙන් අනතුරුව මෙරට ක්රිකට් ආයතනයේ අලුත්ම සූදානම මෙන්න
ටී – 10 ලීග් තරගාවලියක් පැවැත්වීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් අවදානය යොමුව තිබෙනවා. එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගාවලියෙන්…
Read More » -
කලම්බු කින්ග්ස් කණ්ඩායමට පහසු ජයක්
ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලිය යටතේ පැවති තවත් තරඟයකින් කලම්බු කින්ග්ස් කණ්ඩායම, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා කඩුළු 07ක පහසු…
Read More » -
කළම්බු කිංග්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්
ලංකා ප්රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු…
Read More » -
දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට ලකුණූ 9ක ජයක්
ලංකා ප්රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට…
Read More » -
දිනේෂ් චන්දිමාල් කොළඹට ජය ගෙනෙයි
ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලිය යටතේ 11 වැනි තරඟය ඊයේ (04) පැවැති අතර එහිදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම රැකගෙන සිටි…
Read More » -
අසන්ත ද මෙල් ක්රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස පත්කෙරේ
සමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්රිකට් තේරීම් කමිටුව අද (04) ප්රකාශයට පත් කර තිබේ. එම කමිටුවට සාමාජිකයින් 06 දෙනෙකු සහ…
Read More »