Cricket Records
-
දඟ පන්දු පුහුණුකරු හේරත් බංග්ලාදේශයේ කැරිබියන් සංචාරයට සහභාගී නොවේ
බංගලාදේශ දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි නොවනු ඇත. ශ්‍රී ලාංකිකයා බ්‍රහස්පතින්දා (මැයි 12)…
Read More » -
රෝහිත් ශර්මා ගේ නිලතල වැඩි කරයි
ඉන්දියානු කණ්ඩායමේ නායකත්ව වල වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා ඒ අනුව ඉන්දියානු එක්දින කණ්ඩායමේ නායකත්වයට රොහිත් ශර්මාව පත්කර තිබෙනවා මීට පෙර…
Read More » -
වාර්තා රැසක් තැබූ දඟ පන්දු යවන අජාස් පටෙල්
නවසිලන්තය හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මේ වන විට ලකුණු 325 කට කඩුලු…
Read More » -
ටෙස්ට් පිටියේ නමවන කඩුල්ලට ශතකයක් එක්කල ශ්‍රී ලාංකික ක්‍රිකට් යුගල 4
දනන්ජයද සිල්වා ගේ හා ලසිත් ඇඹුල්දෙනිය ගේ අති අනර්ඝ සම්බන්ධතාවය ගැන බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. ඒ වගේම ඔවුන් දෙන්නා…
Read More » -
ඉන්දියාවෙන්ම තුන්වෙනියා වූ අශ්වින්
ඉන්දියාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද දිනයේ දී ලකුණු 52ක් ලබා සිටි ටොම් ලේතම්ගේ කඩුල්ල…
Read More » -
කයිල් ජෙමිසන් අලුත් කළ වාර්තාව
නවසීලන්තය හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය මේ දිනවල දී පැවැත්වෙනවා මෙහිදී තුන්වන දිනය වූ ඊයේ දිනයේදී තරගය නතර කරන…
Read More » -
කඩුළු පහේ අවස්ථා පහක් ගත් අක්සාර්
ඉන්දියාව හා නවසිලන්තය අතර පළමු ටෙස්ට් තරඟය මේ දිනවල දී පැවැත්වෙනවා මෙහිදී පළමු ඉනිමට ඉන්දියාව ලකුණු 345 ක් ලබාගෙන තිබුණා…
Read More » -
ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය වන ටී10හීදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ක්‍රීඩකයෝ
ලොව වෙගවත්ම ක්‍රිකට් ක්‍රීඩාවක් වන ටී10 ලීගයක කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම ක්‍රීඩකයෙකු ලබන ඉතා විශේෂ තත්ත්වයකි මන්ද ටී10 යනු පිතිකරුවන්ගේ ක්‍රීඩාවකි.…
Read More » -
අන්තර්ජාතික 20-20 තරගයක දී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පන්දු යවන්නෝ
ලෝක කුසලාන තරගාවලියක කඩුළු ත්‍රිත්වයක් ලබාගත් ලොව තුන්වන ක්‍රීඩකයා වීමට වනිදු හසරංග සමත්විය දු හසරංග ට අමතරව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රෙට්…
Read More » -
ලොකෙටම 7 දෙනෙක් පමණක් සිටින ලැයිස්තුවට ඇතුලත් වු කෝලී
ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණු ලාභියා වන්නේ සචින් ටෙන්ඩුල්කාර් බව නොදන්නා පුද්ගලයකු නොමැති තරම් ය. ඉතින් අද දිනයේ සචින් විසින් තබා…
Read More »