LPL පුවත්

නුවර කණ්ඩායම ගත් නව ක්‍රීඩක යුගල

මෙවර ලංකා ප්‍රිමියර් ලීගය නියෝජනය කරමින් නුවර කණ්ඩායමට ක්‍රීඩා කළ රොමන් පවෙල් සහ ඩේවොන් තෝමස් බටහිර ඉන්දීය කොදෙව් ජාතික කණ්ඩායමට කැඳවීම හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී බටහිර ඉන්දීය කොදෙව් සංචිතය සමග එක් වීමට සිදුවිය

කෙසේ නමුත් ඉවත් වූරොමන් පවෙල් වෙනුවට එංගලන්ත අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක රවී බොපාරාව නුවර කණ්ඩායම වෙත එක් කර ගෙන තිබෙනවා. මීට අමතරව ගියවර ලංකා ප්‍රිමියර් ලීගය නියෝජනය කළ ටොම් මුවර්ස්වද නුවර කණ්ඩායම එක් කරගෙන තිබෙනවා

කෙසේ නමුත් ටොම් මුවර්ස්ව ප්‍රතිස්ථාපනය කර ඇති බවට සඳහන් වන්නේ කෙනෙර් ලේවිස්ටයි.

ඡායාරූප නුවර කණ්ඩායමේ නිල ෆේස්බුක් පේජයෙනි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button