Cricket Records

රෝහිත් ශර්මා ගේ නිලතල වැඩි කරයි

ඉන්දියානු කණ්ඩායමේ නායකත්ව වල වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා

ඒ අනුව ඉන්දියානු එක්දින කණ්ඩායමේ නායකත්වයට රොහිත් ශර්මාව පත්කර තිබෙනවා

මීට පෙර එක්දින නායකත්වය දරුණු ලැබුවේ විරාත් කෝලී විසිනි

කෙසේ නමුත් විස්සයි20 ලෝක කුසලානයෙන් පසුව 20-20 නායකත්වයෙන් ඉවත් වූ විරාට් කෝලි වෙනුවට විස්සයි20 කණ්ඩායමේ නායකත්වය රොහිත් ශර්මා පත්කර තිබුණා

ඊට පසුව අද දිනයේදී 20-20 නයකත්වය දරන ලද රොහිත්ව එක්දින කණ්ඩායමේ නායකත්වයටද පත් කර තිබෙනවා

ඒ වගේම දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ද ඉන්දියානු උප නායකත්වය රෝහිත් ශර්මා හට ලබාදී තිබෙනවා ඒ මීට පෙර නායකත්වය දැරූ අජින්ක්යා රහනේව නායකත්වයෙන් නිදහස් කරමිණි. කෙසේ නමුත් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි විරාට් කෝලි හටම ලබාදී තිබෙනවා.

ඡායාරූප getty වෙබ් අඩවියෙනි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button