LPL පුවත්

ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා පිටව යන නුවර ක්‍රීඩක යුගල

මෙවර ලංකා ප්‍රිමියර් ලීගය තුළ ක්‍රීඩා කරන නුවර කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු හෙට දිනයේ දී එම කණ්ඩායමෙන් ඉවත් වීමට නියමිතයි

මෙලෙස වත් වන ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ බටහිර ඉන්දීය කොදෙව් දේශය නියෝජනය කරන රොමන් පවෙල් සහ ඩේවොන් තෝමස් යන දෙපලයි

මෙලෙස ඔවුන්ට සිය කණ්ඩායම අතහැර යෑමට සිදුව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පාකිස්තාන සංචාරය හේතුවෙනි. මෙලෙස kandy කණ්ඩායම් හැර යන ක්‍රීඩකයන් යුගල එම සංචාරයට නම් කළ බටහිර ඉන්දීය කොදෙව් සංචිතය තුල සිටී.

ඒ අනුව ලැබෙන වාර්තා අනුව ඔවුන් යුගල හෙට දිනයේ දී ශ්‍රී ලංකාවෙන් පිට වීමට නියමිතයි

තොරතුරු ධනුෂ්ක අරගෙන මහතාගේ ඡායාරූපය නුවර කණ්ඩායමෙන් ෆේස්බුක් පේජයෙනි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button