LPL පුවත්

ඩෙවිඩ් විසා හදිසියේම ශ්‍රී ලංකාවෙන් පිටත් වෙයි

මෙවර එල්. පී.එල්. තරඟාවලියේ colombo stars කණ්ඩායම නියෝජනය කළ ඩේවිඩ් විසා එම කණ්ඩායමෙන් හදිසියේම ඉවත්වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් නිසා ඔහු මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටත් වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඔහු මීට පෙර ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ භාර්යාවට නව දරුවෙකු උපදින බව ප්‍රකාශ කළ සිටියා

ඩේවිඩ් විසා දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වන අතර ඔහු පසුගිය වර ලෝකකුසලානය නැමීබියාව ට ක්‍රීඩා කළා.

කෙසේ නමුත් මීට පෙරද දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් වන ෆෆ් ද මෙවර තරගාවලියට සහභාගී නොවන බව දන්වා සිටියා එයට හේතුව වූයේ covid වෛරස තත්වෙ නව ප්‍රභේදය පැතිරීම වැඩි වීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට ගුවන් ගමන් අඩු කිරීම හේතුවෙනි

තොරතුරු ධනුෂ්ක අරවින්ද මහතාගෙනි

ඡායාරූපය colombo stars කණ්ඩායමෙණි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button