CRICKET NEWS

පළමු තරගයට නැති ජෙම්ස් ඇන්ඩසන්

ලොව ප්‍රමුඛතම ටෙස්ට් තරඟාවලියක් වන අළුබදුන ටෙස්ට් තරගාවලිය හෙට දිනයේ දී ආරම්භ වීමට නියමිතයි මෙවර තරගය ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

ඉතින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර නව නායක පැට් කමින්ස් යටතේ තරගාවලියට එකතු වනවා ඒ වගේම එංගලන්ත කණ්ඩායම ජෝ රූට් යටතේ තරගාවලියට එක් වනවා.

ඉතින් හෙට ආරම්භ වන පළමු තරඟයට එංගලන්ත ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩසන් සහභාගී නොවන බවට වාර්තා පළ වෙනවා

එයට හේතුව වන්නේ ආබාධයක් නොව එංගලන්ත තරඟ සැලසුම්කරණය වශයෙනුයි වාර්තා පළ වෙන්නේ

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button