CRICKET NEWSLPL පුවත්

ඉසුරු උදාන හා නූර් අහමඩ් තැබූ වාර්තාව

අද දිනයේදී මේ තරගය ලෙස කොළඹ කණ්ඩායම සමග ගාල්ල කණ්ඩායම තරග කරනු ලැබුවා මෙහිදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් කොළඹ කණ්ඩායම ගාල්ලේ කණ්ඩායමේ පළමු කඩුලු අටම ලකුණු 77 තුළදී දවා ගත්තා

මෙහිදී නව පන්දුවෙන් සුපිරි මන්ද එවුන්ව නිරත වූ වැඩබලන නායක ධනංජය ද සිල්වා සිය මුල් පන්දු 2 නිලකුණු පන්දුවාර වශයෙන් ක්‍රියාත්මක කර කඩුලු දෙකක් දවා ගනිමින් ගාල්ල කණ්ඩායම දැඩි අසීරුතාවයකට පත් කළා කෙසේ නමුත් අටවන කඩුවෙල පසුව තරමක් ස්ථාවර සම්බන්ධව පැවැත්වීමට ඉසුරු උදාන සමග නූර් අහමඩ් සමත් වුණා

මෙහිදී ඔවුන් දෙදෙනා ලංකා ප්‍රිමියර් ලීග ඉතිහාසයේ 9වන කඩුල්ලට පැවැත්වූ ඉහළම ලකුණු සම්බන්ධතාවය අද තරඟයේ දී පැවැත් වූවා

පන්දු 27 කදී ලකුණු 39 ක් ලබා ගත් මෙම සම්බන්ධතාවයේදී ඉසුරු උදාන ලකුණු 25ක් ද නූර් ලකුණු 11 ක් ද ලබා ගත්තා ඒ අවසරයෙන් 77කට කඩුලු 8ක් දැවී තිබූ ගාලු කණ්ඩායමේ ඉනිම ලකුණු 116ට කඩුලු 8ක් ලෙස පන්දුවාර 20 නිමා වෙද්දී පෙනෙන්නට තිබුණා

ඡායාරූපය ද පපරෙ ආයතනය සතුය

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button