LPL පුවත්

TKC යාපනයට එක්වෙයි

අබුඩාබි ටී10 ලීගය තුළදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ ටොම් කොලර් කැඩ්මොර් (TKC) මෙවර ලංකා ප්‍රිමියර් ලීගය සඳහා යාපනය කණ්ඩායම සමග එක්වී තිබෙනවා

ඒ වගේම ඔහු මෙවර අබුඩාබි ටී10 ලීගයේ පෞද්ගලික ඉහළම ලකුණු ලාභියා වනවා ඒ පන්දු 39 කදී ලකුණු 96 ක් ලබා ගනිමිනි.

ඒ වගේම ඔහු අවසන් මහා තරගය තුළ දී නොදැවී ලකුණු 59 ක් ලබා ගනිමින් ඇන්ඩෘ රසල් සමඟ පිහිටෙන් ලී ඉතිහාසයේ හළම ලකුණු සම්බන්ධතාවය පැවැත්වූ ක්‍රීඩක යුගලෙන් එක් අයෙක් වනවා

ඡායාරූපය jaffna kings හි නිල ෆේස්බුක් පේජයෙනි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button