LPL පුවත්

ෆෆ් ලංකා ප්‍රිමියර් ලීගයට නොපැමිණෙයි

පවතින covid virus තත්වෙ හේතුවෙන් ෆෆ් ඩූ ප්ලේසිස් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ගිය සඳහා සහභාගි නොවන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ෆෆ් ඩූ ප්ලේසිස් covid virus ඒ ප්‍රභේදයක් වන Omicron තත්ත්වය වැඩි වීම හේතුවෙන් LPL තරඟාවලිය සඳහා සහභාගී නොවන බවට ඔහු නියෝජනය කරන ජැෆ්නා කිනිග්ස් කණ්ඩායම සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කරමින් සඳහන් කර සිටියා. ඒ වගේම එම වීඩියෝවෙන් තමාට මෙවර LPL සහභාගී විය නොහැකි බවත් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයදින බවත් ඔහු ප්‍රකාශ කර සිටියා

අප්‍රිකානු මහද්වීපය තුල පවතින එම වෛරස තත්වය හේතුවෙන් ගුවන් ගමන් සීමා කිරීම හේතුවෙන් ඔහුට නැවත තම මව් රටට යෑමට නොහැකි වෙන හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කර සිටියා

එම වීඩියෝව මෙතනින්

එම වීඩියෝවේ ඔවුන් මෙලෙස සඳහන් කර තිබුණා

“‘Omicron intercepts Faf’s LPL plans

Unfortunately, Faf Du Plessis will not be able to join the #YaalKollo this year. Here’s his message to the fans!”‘

එහි සිංහල පරිවර්තනය

Omicron ෆාෆ්ගේ LPL සැලසුම් වලට බාධා කරයි

අවාසනාවකට, Faf Du Plessis හට මෙම වසරේ #YaalKollo හා සම්බන්ධ වීමට නොහැකි වනු ඇත. මෙන්න ඔහුගේ රසිකයින්ට පණිවිඩය!

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button