Cricket Records

වාර්තා රැසක් තැබූ දඟ පන්දු යවන අජාස් පටෙල්

නවසිලන්තය හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මේ වන විට ලකුණු 325 කට කඩුලු 10ක් දැවී තරමක ප්‍රබල තත්ත්වයක සිටිනවා

ඉතින් මේ නවසීලන්ත කණ්ඩායමේ දැවී ගිය කඩුලු 10 හිමිකාරත්වය දැරීමට නවසීලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් සමත්වුණා

ඒ වගේම එවැනි දස්කමක් කළ ලොව තුන්වන ක්‍රීඩකයා වීමට ඔහු සමත් වුණා

ජිම් ලේකර් ,අනිල් කුම්ලේ, අජාස් පටෙල්

ඉතින් ඒත් සමගම අජාස් පටෙල් ඉතිහාසගත වූයේ නවසීලන්ත දඟ පන්දු යවන්නෙකු යැවූ හොඳම පන්දු යැවීම ලෙසයි

ඒ වගේම ඒ සටහන් වූයේ ඕනෑම නවසීලන්ත පන්දු යවන්නෙකු යැවූ හොඳම පන්දු යැවීම ලෙසයි

අජාස් පටෙල් 119/10***

සර් රිචඩ් හැඩ්ලි 52/9

ඒ වගේම අජාස් පටෙල් නවසීලන්ත පන්දු යවන්නෙකු ඉන්දියාවට එරෙහිව යැවූ හොඳම පන්දු යැවීම තමාගේ නමින් ද ලියවා ගත්තා

අජාස් පටෙල් 119/10***

සර් රිචඩ් හැඩ්ලි 23/7

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button