CRICKET NEWS

චමින්ද වාස් ගේ සේවා කාලය කල් ඉකුත් වේ

ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ගේ සේවා කාලය අවසන්ව තිබෙනවා

මාස හයක් සඳහා ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ලෙස වැඩ භාර ගත් චමින්ද වාස් ගෙවි ගිය කාලය තුළදී ශ්‍රී ලංකාවේ වේග පන්දුවට තරමක් සුබදායි අනාගතයක් පෙන්නුම් කළ පුහුණු කරුවෙකි.

ඒ වගේම අද තරගයෙන් අනතුරුව ‍ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකර මීකී ආතර් මහතාද එම ධුරයට සමුදීමට නියමිතයි.

ඡායාරූපය ද පපරෙ වෙබ් අඩවියෙනි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button