Uncategorized

2022 දී chennai කණ්ඩායම රඳවාගන්නා ක්‍රීඩකයන් හතර දෙනා

2022 අයිපීඑල් තරඟාවලිය තරමක් විශේෂිත වන්නේ එහිදී කණ්ඩායම් දහයක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවිනි ඒ වගේම 2022 සමගාමීව පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට රඳවාගත හැකි ක්‍රීඩකයන් ගණන උපරිම හතරක් වනවා

මෙහිදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම රඳවාගන්නා ක්‍රීඩකයින් හතර දෙනා නම් කර තිබෙනවා ඒ අනුව

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ඉන්දියානු රුපියල් කෝටි 16 කට ද

නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියානු රුපියල් කෝටි 12කට ද

තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ඉන්දියානු රුපියල් කෝටි 8 කට ද

සුපිරි පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් ඉන්දියානු රුපියල් කෝටි 6 ද chennai කණ්ඩායම විසින් රඳවාගෙන තිබෙනවා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button