CRICKET NEWS

මුම්බායි පිල රඳවාගන්නා ක්‍රීඩකයන් නම් කරයි

2022 අයිපීඑල් තරඟාවලිය තරමක් විශේෂිත වන්නේ එහිදී කණ්ඩායම් දහයක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවිනි ඒ වගේම 2022 සමගාමීව පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට රඳවාගත හැකි ක්‍රීඩකයන් ගණන උපරිම හතරක් වනවා

මෙහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම රඳවාගන්නා ක්‍රීඩකයින් හතර දෙනා නම් කර තිබෙනවා ඒ අනුව

නායක රොහිත් ශර්මා ඉන්දියානු රුපියල් කෝටි 16 මුදලකටද

වේග පන්දු යවන ක්‍රීඩක ජස්පිට් බුම්රා ඉන්දියානු රුපියල් කෝටි 12කටද

සුපිරි පිතිකරු සූර්ය කුමාර් යාදේව් ඉන්දියානු රුපියල් කෝටි 8කද

තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් ඉන්දියානු රුපියල් කෝටි 7කට ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් රඳවාගෙන තිබෙනවා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button