CRICKET NEWS

පාකිස්තානය හා බංග්ලාදේශය අතර තරඟයේ දී ආදේශ වූ ක්‍රීඩකයා

පාකිස්ථානය හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද දිනයේ දී පන්දුවට පහර දෙමින් සිටී බංග්ලාදේශ ක්‍රීඩක යශීර් අලි ගේ පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත් වුණා ඒ වන විට ඔහු බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු තිස් හයක් ලබා දෙන සිටියා

ආබාධය හේතුවෙන් ඉවත් වූ ක්‍රීඩකයා යශීර් අලී

ක්‍රිකට් පොතේ නීති වලට අනුව පන්දුවක් හිසේ වැදීමෙන් ඉවත්වූ ක්‍රීඩකයෙකුට වෙනුවෙන් අමතර ක්‍රීඩකයෙකු කණ්ඩායමට ආදේශ කළ හැකිව තිබෙනවා එම නීතියට අනුව යශීර් අලි වෙනුවෙන් නුරුල් හසන් බංගලාදේශ කණ්ඩායමට ඇතුළත් කරනු ලැබුවා අනුව බංගලාදේශ පිතිකරු ලයිස්තුව ක්‍රීඩකයන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත වනවා.

නුරුල් හසන්

ලකුණු 90ට කඩුලු 5ක් තිබියදී පිටියෙන් ඉවත් වූ යශීර් අලි වෙනුවට හත් වන කඩුල්ල වෙනුවෙන් නුරුල් හසන් මේ වන විට ‍ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරනවා

 

©️ඡායාරූප අන්තර්ජාලයෙනි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button