LPL පුවත්

රසිකයන්ට LPL බලන්න අවස්ථාව හිමිවෙයි

මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ඒ නැරඹීම සඳහා සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට අවසර ලබාදීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා

මේ පිළිබඳ ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටින්නේ සීමිත ප්‍රේක්ෂකයන් පිරිසකට එම තරඟාවලිය නැරඹීමට හැකි බවයි

නාමල් රාජපක්ෂ මහතාගේ tuwiter පණිවිඩය

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button