CRICKET NEWS

කොදෙව් පිල ඊයෙට වඩා හොඳ තත්වයක

ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 386 ට පිළිතුරු වශයෙන් පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් දේශය තෙවන දිනය වන අද දවසේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 215 ලබාගෙන තිබෙනවා.

දෙවන දිනය වන ඊයේ දිනයට මගේ නතර කරන විට කොදෙව් දේශය කඩුලු 6කට ලකුණු 113ක් ලබාගෙන තිබුණා නමුත් අද දිනයේ දී උදෑසන හොඳින් පන්දුවට පහරදුන් කයිල් සහ හොල්ඩර් ලකුණු 63ක සම්බන්ධතාවයක් පවත්වමින් කොදෙව් පිල තරමක් ස්ථාවර කලා

ඔවුන් දෙදෙනාගේ දැවී යාමත් සමඟ පිටියට පිවිසි රකීම් කොන්වෙල් හා ජෝෂ් ද සිල්වා මෙ වන විට නොදැවී පන්දුවට පහර දෙනවා මෙහිදී රකින් ලකුණු 33 ක් ද ජෝෂ් ලකුණු හයක් ද නොදැවී ලබා ගෙන තිබෙනවා

දිවා ආහාරයට පෙර දැවී ගිය කඩු දෙකේ හිමිකරුවන් වීමට ධනංජය ද සිල්වා සහ ප්‍රවීන් ජයවික්‍රම සමත් වුණා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button