CRICKET NEWS

අවසන් පන්දුවේදී ජයගත් අබුඩාබි කණ්ඩායම

ලොව වේගවත්ම ක්‍රීඩාවක් වන අබුඩාබි ටී10 ලීගයේ අබුඩාබි කණ්ඩායම සහ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරගයක් අද පැවැත්වුණා. එහි දී පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දු වාර 10 තුළදී ලකුණු 97 ක් ලබාගත්තා.

මෙහිදී ලකුණු 18කට කඩුළු 5 ගොස් අසරණ වී සිටී ඩෙකෑන් කණ්ඩායමට සහනයක් ගෙන ඒමට වනිදු හසරංග සහ ඔඩින් ස්මිත් සමත් වුණා. මෙහිදී වනිදු හසරංග පන්දු 18 කින් ලකුණු 30ක්ද ඔඩෙන් ස්මිත් පන්දු 11 කින් ලකුණු 34 ක් ද ලබා ගත්තා. ලකුණු 98 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි අබුඩාබි කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල ලකුණු පහක් වනවිට ක්‍රීඩාගාරයට යැවීමට නායක වහබ් රියාස් සහ ඔඩේන් ස්මිත් සමත් විය

ඉන් අනතුරුව පිටියට පැමිණි වනිදු හසරංග ඔහු යැවූ දිනයේ පළමු පන්දුවාරයෙන් ම අබුඩාබි කණ්ඩායමේ නායක ලිවින්ස්ටොන්ගෙ කඩුල්ලත් ඉන්ග්රම් ගේ කඩුල්ලත් ලබා ගනු ලැබුවා ඉන් අනතුරුවත් ඔහු යැවූ පන්දුවාරයේදී කඩුලු දෙකක් ලබාගත් වනිදු හසරංග ඔහුගේ පන්දු වාර 2 නිමා කරන විට ලකුණු 12 කට කඩුලු 4ක් දවා ගෙන තිබුණා. මේ හේතුවෙන් අබුඩාබි කණ්ඩායමට තරම ක පීඩනයක් එක්වුණා මෙහිදී වනිදු හසරංග ගේ අතින් උඩපන්දුවක් ගිලිහි ගියා. ඉනිමේ අවසන් භාගයේදී ඔවර්ටන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් තරඟය අවසන් පන්දුවාරය තෙක් රැගෙන ආවා.

එම පන්දු වාරය තුළදී ලකුණු 14ක් ලබාගත යුතුව තිබුණා. පළමු පන්දුව හා ලකුණු නමයකට කළ හමීඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා ඒ හේතුවෙන් අවසන් පන්දු යැවීම සඳහා අනර්වර් අලී කැඳවනු ලැබුවා එහිදී එම පන්දුවට ලකුණු පහක් ලබාගත යුතුව තිබුණා ඒ සඳහා මුහුණදීමට සිදුවූයේ බ්‍රිග්ස් කියන ක්‍රීඩකයා ටයි ඔහු එල්ල කළ විශාල පහර 6 සීමාව ආසන්නයේදී නතර කිරීමට ඇන්ඩෘ රසල් උත්සාහ දැරුවද ඔහුගේ උත්සාහය ව්‍යාර්ථ වී ය

ඒ හේතුවෙන් බුඩාබි කණ්ඩායම අවසන් පන්දුවේදී ජයග්‍රහණය ලැබුවා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button