CRICKET NEWSLPL පුවත්

colombo stars කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගය colombo stars කණ්ඩායමේ නායකත්වය සඳහා ඇන්ජලෝ මැතිව්ස් ව පත්කර තිබෙනවා.

Colombo stars කණ්ඩායමේ ව හිමිකරු වශයෙන් සොෆ්ට්ලොජික් ආයතනය පත්වීමෙන් පසුව මෙම වෙනස්කම් සිදුකර තිබෙනවා ඒ අනුව ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී මිලදී නොගත් ඇන්ජලෝ මැතිව්ස්ව ඔවුන් මිලදී ගෙන කණ්ඩායමේ නායක ලෙස පත් කර තිබෙනවා

ඇන්ජලෝ මැතිව්ස් 2020 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියද කොළඹ කණ්ඩායමේ නායකත්වය දරා තිබෙනවා. මෙවර කොළඹ කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන් වැනි ශ්‍රී ලාංකිකයනුත් ක්‍රිස් ගේල්, අහමඩ් ශේෂාඩ් වැනි විදෙස් ප්‍රබලයෝ ද ක්‍රීඩා කරනවා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button