CRICKET NEWS

ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙක් ක්‍රීඩා කරන ටී10 තරඟය

ලොව වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩාවක් වන අබුඩාබි ටී10 තරගාවලිය තුළදී අද දිනයේ දී චෙන්නායි බ්‍රේව් කණ්ඩායමත් ඩේකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර තරඟය පැවැත්වෙනවා.

මෙහිදී චෙන්නායි බ්‍රේව් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක නායකත්වය දරන අතර කණ්ඩායම් වෙනුවෙන් තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනෙකු ක්‍රීඩා කරනු ලබයි.

එම ක්‍රීඩකයන් නම් ධනංජය ලක්ෂාන් ,ඇන්ජලො පෙරේරා,භානුක රාජපක්ෂ යන අයයි.

මීට අමතරව ඩේකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් වෙනුවෙන් ශ්‍රිලංකාවේ වනිදු හසරංගත් ක්‍රීඩාකනු ලබයි

තරඟය අද(20) පස්වරු 5.30 ආරම්භ

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button