ANALYSIS

පළමු තරගයේ ජය දිල්ලි පිල දිනා ගනී

අද පැවැති පළමු අබුඩාබි t10 ලීග් තරඟාවලියේදී nothern warriors කණ්ඩායම පරදා delhi bulls කණ්ඩායම ජය ලබා ගැනීමට සමත් විය

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් වොරියස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 107 ලබා ගනු ලැබුවා. ඒ අනුව ලකුණු 108ක ජයක්ග්‍රාහී ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම පන්දුවාර 8.5කදී හෙට ඉලක්කය පසුකර ගියා.

ලකුණු 107ක් ලබා ගත් දිල්ලී ඉනිම වෙනුවෙන් නායක rovman powell ලකුණු 38. ඊට අමතරව moin ali ලකුණු 35 ක් ලබාගත්තා පන්දු යැවීමේදී ravi rampaul, shiraz ahmed, romario shepherd, dwayne bravo අතරේ 1 කඩුල්ල බැගින් බෙදී ගියා

ජයකග්‍රාහි දිල්ලි පිල වෙනුවෙන් rutherford ලකුණු 29ක්ද, මොහොමඩ් හෆීස් ලකුණු 31 ද ලබා ගත්තා පන්දු යැවීමෙන් little, imran tahir, abhimanyu mithun අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා

ඒ වගේම ශ්‍රී ලංකාවේ උපුල් තරංග nothern warrios කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්න තෝරා ගත්ත ද ඔහු අද තරගය ක්‍රීඩා කළේ නැත

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button