ANALYSIS

අන්තර්ජාතික විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීම 10ය

විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාව යනු ඉතා තරගකාරී ක්‍රීඩාවක් ඉතින් මේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම පන්දුයැවීම් 10 ගැන සොයා බලන්නටයි අද අපි සැරසෙන්නේ

කාලයක් පුරාවට අජන්ත මෙන්ඩිස් යටතේ හා පසුව deepak chahar යටතේ පැවති අන්තර්ජාතික විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු වාර්තාව දැන් වෙනත් ක්‍රීඩකයෙකු යටතට පත්ව තිබෙනවා

20-20 පිටියේ හොඳම පන්දු යැවීම 10

පිටර් අහෝ නොමැති ක්‍රීඩකයා මේ ඉන්නේ ඡායාරූපය අන්තර්ජාලයෙනි

01. පිටර් අහො 5runs / 6wkts
නයිජීරියාව හා සිරියා ලියොන් අතර තරගයකදී

02. දීපක් චහර් 7runs / 6wkts
ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගයකදී

03.දිනේෂ් නක්‍රනි 7runs / 6wkts
උගන්ඩාව හා ලෙසතෝ රාජ්‍ය අතර තරගයකදී

04. අජන්ත මෙන්ඩිස් 8runs / 6wkts
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ රාජ්‍යය අතර තරගයකදී

05. අජන්ත මෙන්ඩිස් 16runs / 6wkts
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගයකදී

06. හර්නන් ෆනෙල් 18runs / 6wkts
ආජන්ටිනාව හා පැනමාව අතර තරගයකදී

07. ජැන් ෆයිලින්ක් 24runs / 6wkts
නැමීබියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයකදී

08. යුශ්වේන්දර් චහල් 25runs / 6wkts
ඉන්දියාව හා එංගලන්තය අතර තරගයකදී

09. ඇශ්ටන් ඒගාර් 30runs / 6wkts
ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරඟයකදී

10. රංගන හේරත් 3runs / 5wkts
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගයකදී

තොරතුරු ඊඑස්පීඑන් වෙබ් අඩවියෙනි. ඒ අනුව වර්තමානයේ දී අන්තර්ජාතික විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීම යවා තිබෙන්නේ නයිජීරියාවේ පිටර් අහොය.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button