ANALYSISCRICKET NEWS

ලබන වසරෙහි ලෝක කුසලානය පැවැත්වෙන නගර නිවේදනය කරයි

2022 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය පැවැත්වෙන නගර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා

එම නගර 7 මෙසේයි
ඇඩිලේඩ්
බ්‍රිස්බෙන්
ගීලොන්
හෝබාර්ට්
මෙල්බන්
පර්ත්
සිඩ්නි

ඒ අනුව තරග 45ක් මේ නගර හත පුරාවට පැවැත්වීමට නියමිතයි ඔවුන් පවසන ආකාරයට අවසන් මහා තරගය ආලෝකය මධ්‍යයේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි

“Our Aussie men will be defending their ICC T20 World Cup title in front of a home crowd next year!

A total of 45 matches will be played across seven amazing host cities, with the Final to be contested under lights at the MCG on 13 November, 2022 🏟”

“අපේ ඕස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායම ලබන වසරේ ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් ඉදිරියේ ඔවුන්ගේ ICC T20 ලෝක කුසලානය ආරක්ෂා කරනු ඇත

සත්කාරක නගර හතක් පුරා තරඟ 45 ක් ක්‍රීඩා කෙරෙන අතර අවසන් මහා තරඟය 2022 නොවැම්බර් 13 වන දින MCG හිදී ආලෝකය යටතේ තරඟ කිරීමට නියමිතය.”

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button