ANALYSIS

මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියො 10

2021 විස්සයි විස්ස ලෝක කුසලානය අවසන් වූයේ ඕස්ට්‍රේලියාවට ජය හිමිකර දෙමිනි මෙහිදී තරගාවලියේ වීරයා ලෙස ඩේවිඩ් වොනර් සම්මාන ලැබූ අතර අවසන් මහා තරගයේ වීරයා ලෙස මිචෙල් මාශ් සම්මාන ලැබීය.

ඉතිං අප සිතුවා මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා දහදෙනා ගැන සොයා බලන්නට

1.🇵🇰බාබර් අසාම් 303 (inns 6)
2.🇦🇺 ඩේවිඩ් වොනර් 289 (inns 7)
3.🇵🇰මොහොමඩ් රිස්වාන් 281 (inns 6)
4.🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ජොශ් බට්ලර් 269 (inns 6)
5.🇱🇰චරිත් අසලංක 231 (inns 6)

6.🇳🇦 ඩේවිඩ් වීසා 227(inns 8)
7.🇱🇰 පැතුම් නිස්සංක 221(inns 8)
8.🇳🇿 කේන් විලියම්සන් 216(inns 7)
9.🇳🇿 මාර්ටින් ගප්ටිල් 208(inns 7)
10.🇳🇿 ඩැරල් මිචෙල් 208(inns 7)

මෙම ලෑස්තුව සැකසීම සඳහා සම්පූර්ණ තරඟාවලියම විස්තර ලබාගෙන ඇත

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button