Cricket Records

අන්තර්ජාතික 20-20 තරගයක දී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පන්දු යවන්නෝ

ලෝක කුසලාන තරගාවලියක කඩුළු ත්‍රිත්වයක් ලබාගත් ලොව තුන්වන ක්‍රීඩකයා වීමට වනිදු හසරංග සමත්විය දු හසරංග ට අමතරව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රෙට් ලී හා අයර්ලන්ත ක්‍රීඩක කර්ටස් කැම්පර් අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වෙනවා. ඒ වගේම 2020 ලොකු කුසලාන තරගාවලියේ hattrick එකක් ලබාගත් අවසන් ක්‍රීඩකයා වන්නට කගීසො රාබඩා සමත් විය

අප වෙබ් අඩවිය සිතුවා මේ දක්වා විස්සයි විස්ස පිටියේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලෝකයේ සිටින ක්‍රීඩකයන් ගැන සොයා බලන්න
මේ ඔවුන් පිළිබඳ විස්තරය යි

Brett lee ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය

Jacob Oram නවසීලන්තය සහ ශ්‍රී ලංකාව

Tim southee නවසීලන්තය සහ පාකිස්තානය

Thisara Perera ශ්‍රී ලංකාව සහ ඉන්දියාව

Lasith Malinga ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය

Faheem Ashraf පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව

Rashid Khan ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය

Lasith Malinga ශ්‍රී ලංකාව සහ නවසීලන්තය

Mohammad Hasnain පාකිස්ථානය හා ශ්‍රී ලංකාව

khawar Ali ඕමානය සහ නෙදර්ලන්තය

Noman vanua පැපුවා නිව්ගිනියාව සහ බර්මියුඩාව

Deepak chahar ඉන්දියාව සහ බංග්ලාදේශය

Ashton Agar ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව

Akila dananjaya ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්

Waseem Abbas මෝල්ටාව සහ බෙල්ජියම

sheraz Sheikh බෙල්ජියම සහ මෝල්ටාව

nathan ellis ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය

elijan otieno කෙන්නියාව සහ උගන්ඩාව

kofi bagabena උගන්ඩාව සහ සී ෂෙල්ස් රාජ්‍යය

curtis Camper අයර්ලන්ත සහ නෙදර්ලන්තය

dylan blighaut ජර්මනිය සහ ඉතාලිය

Dinesh nakrani උගන්ඩාව හා සීෂෙල්ස් රාජ්‍ය

Peter aho නයිජීරියාව හා සිරියා ලියොන් රාජ්‍ය

Wanidu hasaranga ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව

Kagiso rabada දකුණු අප්‍රිකාව හා එංගලන්තය

Hernán Fennell ආජන්ටිනාව හා පැනමාව

මෙහිදී ශ්‍රී ලංකාව වැඩි ගෞරව සහිතව කඩුල ත්‍රිත්ව පහක් සමඟ පලවෙනි ස්ථානයේ සිටිනවා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button