CRICKET NEWST20WC

පළමු විස්සයි20 ලෝක කුසලාන සොයා නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව පිටියට

ලකුණු 177 දැවන්ත ඉලක්කයක් හඹා යමින් පාකිස්තානය පරාජය කරමින් ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට තේරී පත් විය

මෙහි දී ලකුණු 96 ට කඩුලු 5ක් දැවී තරමක් අසීරු තත්වයක සිටි ඔස්ට්‍රේලියානු ඉනිමට ශක්තියක් එක්කරමින් මාකස් ස්ටොනිස් හා මැතිව් වෙඩ් ලකුණු 81ක නොබිඳුණු සම්බන්ධයක් පවත්වමින් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණ සිහිනේ සැබෑ කළා ය

ඒ අනුව එළඹෙන දාහතර වැනි දා නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර 2021 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැත්වෙනවා ඒ වගේම මෙවර නව 20-20 ලෝක ශූරතාව දිනාගත් රටක් බිහි වනවා

ඒ මීට පෙර ඕස්ට්‍රේලියාව නවසීලන්තය විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනාගෙන නොමැති බැවිනි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button