ANALYSIS

මොහොමඩ් රිස්වාන් ගෙන් ලෝකවාර්තාවක්

මෑත කාලයේ පාකිස්ථානයේ තරග දිනවන්නකු වූ මොහොමඩ් රිස්වාන් අද ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙම වසරේදී අන්තර්ජාතික 20-20 හිටියේ ලකුණු 1000 පසුකර ගියා.

ඒවගේම එය ලෝක වාර්තාවක් බවට පත්වූයේ මීට පෙර කිසිම ක්‍රීඩකයෙකු වසරක් තුළ දී අන්තර්ජාතික 20-20 ලකුණු දහසක් ලබා ගෙන නොතිබීම හේතුවෙනි

ඒ වගේම ඔහුගේ ආරම්භක පිතිකරු සහකරු වන බාබර් අසාම් ද මේ වසරේදී ලකුණු 826 ලබාගෙන තිබෙනවා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button