CRICKET NEWST20WC

බාබර් අසාම් තවත් වාර්තාවක පෙරමුණ ගනියි

අඩුම ඉනිම ගනනකින් විස්සයි විස්ස පිටියේ ලකුණු 2500 ලබාගත් පිතිකරු වන්නට බාබර් අසාම් අද සමත් විය

ඒ ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රියාත්මක කළ ඉනිමත් සමඟයි

මෙහිදී ඔහු කෝලි සතුව පැවති එම වාර්තාව ඔහුගේ නමට ලියා ගත්තේ ඉනිම 62 කදී ලකුණු දෙදහස් පන්සියක් ලබාගනිමිනි.

අඩුම ඉනිම ගණනකින් 20-20පිටියේ ලකුණු දෙදහස් පන්සියයක් ලබාගත් ක්‍රීඩකයින් පහත දැක්වේ

බාබර් අසාම් ඉනිම 62
විරාට් කෝලි ඉනිම 68
ඇරොන් ෆින්ච් ඉනිම 78
මටින් ගප්ටිල් ඉනිම 83

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button