CRICKET NEWSLPL පුවත්

රීලී රුසොව් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට

රීලී රුසොව් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා පැමිණීමට නියමිතව තිබෙනවා

ඒ අනුව ඔහු දඹුල්ල ජයන්ට් පිල නියෝජනය කිරීම නියමිතයි

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් ඉදිරිපත් කරන දඹුල්ල කණ්ඩායම සඳහන් කර තිබෙන්නේ “ලෝකයේ හොඳම T20 ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් වන Rilee Rossouw ව” ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බවයි

රීලී රුසොව් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි ඒවගේම ඔහු විදෙස් ක්‍රීඩා ඉසව් රාශියකට සහභාගි වී අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button