LPL පුවත්

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ තුන් ඉරියව් බලාපොරොත්තුව දඹුලු පිලට

මෑත කාලයේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න දඹුල්ල ජයන්ට් කණ්ඩායම විසින් මිලදීගෙන තිබෙනවා

ඒ බව ඔවුන් නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා

දඹුල්ල පිල මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක වෙත හිමිව තිබෙනවා

ඒ වගේම මෙවර දඹුල්ල කණ්ඩායම නියෝජනය කිරීමට ඉම්රාන් තාහිර්ද කැමැත්ත පළ කර තිබෙනවා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button