CRICKET NEWSLPL පුවත්

ඉම්රාන් තහීර් දඹුල්ලට එක්වෙයි

සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර් ‍ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා පැමිණීමට නියමිතව තිබෙනවා

ඒ අනුව ඔහු දඹුල්ල ජයන්ට් පිල නියෝජනය කිරීම නියමිතයි

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් ඉදිරිපත් කරන දඹුල්ල කණ්ඩායම සඳහන් කර තිබෙන්නේ “ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ කැපීපෙනෙන සලකුණ ඉම්රාන් තහීර් ” ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත බවයි

ඉම්රාන් තහීර් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි ඒවගේම ඔහු විදෙස් ක්‍රීඩා ඉසව් රාශියකට සහභාගි වී අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button