CRICKET NEWS

ශ්‍රී ලංකා A කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකා A කණ්ඩායමත් පාකිස්ථාන A කණ්ඩායමත් අතර පැවැත්විමට නියමිත දින4 ටෙස්ට් තරඟ දෙකක් හා එක්දින තරඟ 5කින් යුතු ශ්‍රී ලංකා A කණ්ඩායම නම් කොට තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම සදීර සමරවික්‍රමට හිමිව තිබෙනවා.


(Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

එම සංචිතය පහතින් දක්වා තිබෙනවා.

සදීර සමරවික්‍රම
නිශාන් මදුසංඛ
ලහිරු උදාර
ලසිත් කෲස්පුල්ලේ
කමිල් මිශාර
ඔශද ප්‍රනාන්දු
නුවනිදු ප්‍රනාන්දු
නිපුන් දනන්ජය
සහන් ආරච්චිගේ
සම්මු අශාන්
ලසිත් අබේරත්න
දනන්ජය ලක්ශාන් (අභාධ)
කළන පෙරේරා
ශීරාස් ප්‍රනාන්දු( ලෝක කුසලාන අතිරෙක)
මොහොමඩ් ශිරාස්
අසිත ප්‍රනාන්දු
හිමෙශ් රාමනායක
විශ්ව ප්‍රනාන්දු
සුමින්ද ලක්ශාන්
ලසිත් ඇඹුල්දෙනිය
අශාන් ඩැනියල්
දුවිදු තිලකරත්න

යන ක්‍රිඩකයන් නම් කොට තිබුනත් දනන්ජය ලක්ශාන්ට හා ශිරාස් ප්‍රනාන්දු වෙනුවට තවත් ක්‍රිඩකයින් දෙදෙනෙක් නම් කොට තිබෙනවා.

චාමික ගුණසෙකර (ශිරාස් ප්‍රනාන්දු වෙනුවට)
ළහිරු සමරකොන් (දනන්ජය ලක්ශාන් වෙනුවට)

ලෙසින් ශ්‍රී ලංකා A සංචිතය නම් කොට තිබෙනවා.

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button