CRICKET NEWSLPL පුවත්

එල්.පී.එල්. විදෙස් ක්‍රිඩක ලියාපදින්චිය හෙට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ විදෙස් ක්‍රිඩකයන් ලියාපන්දින්චිය හෙට දිනයේ ආරම්භ වීමට නියමිතයි.

ක්‍රිඩක ලියාපදින්චිය ඔක්තොම්බර් 5 වෙනිදා අවසන් වීමට නියමිතයි.

මෙලෙස පවත්වන ලියාපදින්චියෙන් එක් කණ්ඩායමකට විදෙස් ක්‍රිඩකයන් 6 දෙනෙක් තොරා ගැනිමට නියමිතයි. එක් කණ්ඩායමකට ඇතුලත් කරන දෙශිය ක්‍රිඩකයන් ගනන 14 කි.

තරඟාවලිය දෙසෙම්බර් 5 වෙනිදා සිට 23 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරඟාවලියට කණ්ඩායම් 5ක් සහභාගි වෙනු ඇත.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button