CRICKET NEWS

ඉන්දියාව හා ශ්‍රී ලංකාව පසු කර අයර්ලන්තය 4වන තැනට

ඊයේ දිනයේ සිම්බාබ්වේ පිළට එරෙහිව පැවති එක්දින තරඟය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජය ගැනිමත් සමඟ අයර්ලන්තය ලොක කුසලාන සුපර් ලීග් සටහනේ 4 වන ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.

සිම්බාබ්වේ පිළ පළමු තරගය ජයගනිමින් තරගාවලිය ආරම්භ කරත් දෙවන තරගය වැස්සට අත හැර දමන්නට විය. ඒ අවසරයෙන් අවසන් තරගය ජය ගත් අයර්ලන්තය තරගාවලිය 1ට 1 ලෙස සම කරා.

එංගලංතය 95
බංග්ලාදෙශ් 80
ඔස්ට්‍රේලියාව 60
අයර්ලන්තය 50
ඉන්දියාව 49
ශ්‍රී ලංකාව 42

සුපර් ලීග සටහනේ මුල් ස්ථාන 6 සැකසී ඇත්තේ මේ අනුවයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button