CRICKET NEWS

මැතිව් හෙයිඩන් හා වර්නන් ෆිලැන්ඩර් පාකිස්ථාන පුහුණුකාර ධූරවලට

ලෝක කුසලානය සදහා යන පාකිස්ථාන කණ්ඩායමේ නව පිතිකරණ පුහුණු කරු හා පන්දු යැවිමේ පුහුණුකාර ධූරයට මැතිව් හේඩන් හා වර්නන් ෆිලැන්ඩර් පත් කොට තිබෙනවා.

ඒ අනුව හිටපු ඔස්ට්‍රෙලියානු ක්‍රිඩක මැතිව් හෙඩන් නව පිතිකරන පුහුණුකරු හෝ ප්‍රධාන පුහුණුකරු ලෙසද

දකුණු අෆ්‍රිකානු හිටපු ක්‍රිඩක වර්නන් ෆිලැන්ඩර් පන්දු යැවිමේ පුහුණුකරු ලෙසද නම් කොට තිබෙනවා.

තොරතුරු අනුව ඔවුන් දෙදෙනා ලෝක කුසලානය දක්වා මෙම ධූරයන් හොබවනු ලබයි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button