CRICKET NEWS

5 වන ටෙස්ට් තරගය අත් හිටුවයි

ඉන්දිය ක්‍රිකට් පාලනය මණ්ඩලය හා එංගලන්ත ක්‍රිකට් පාලනය මණ්ඩලය අතර ඇති වී තිබෙන සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් එංගලන්තය හා ඉන්දියාව අතර මැන්චෙස්ටර් නුවර පැවැත්වීමට නියමිතව තිබු 5වන් වගේම අවසන් ටෙස්ට් තරඟය නවතා දැමිමට කටයුතු කරයි.

ක්‍රිඩකයන් සිටින කඳවුර තුළ COVID රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි යන බිය හේතුවෙන් මෙම තරඟය අත් හිටුවන බවට ඔහුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button