CRICKET NEWS

දකුණු අෆ්‍රිකාව ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි

මේවර විස්සයි විස්ස ලොක කුසලාන තරගාවලිය සදහා ක්‍රිඩා කරන දකුණු අෆ්‍රිකානු සංචිතය නම් කොට තිබෙනවා.

ප්‍රභල ක්‍රිඩකයන් රැසක් සහිත එම කණ්ඩායම මෙහෙය වන්නේ සුපුරුදු පරිදී ටෙම්බා බවුමා විසිනි.

1 කාණ්ඩයෙන් තරගාවලියට පිවිසෙන දකුණු අෆ්‍රිකා කණ්ඩායමේ දැනට නම් සදහන් කළ හැකි ප්‍රතිවාදින් වන්නේ එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව්, ඔස්ට්‍රේලියාව යන කණ්ඩායම් ය.

ටෙම්බා බවුමා (කැප්), කේෂව් මහරාජ්, ඇන්රිච් නෝර්ට්ජේ, ඩ්වේන් ප්‍රිටෝරියස්, කගිසෝ රබාඩා, ඒඩන් මාර්ක්‍රම්, වියන් මෝල්ඩර්, තබ්රායිස් ෂම්සි, , රසි වැන්ඩර් ඩුසන්, කුවින්ටන් ඩී කොක්, ලුන්ගි නිගිඩි, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රිච් ක්ලාසන්, ඩෙවිඩ් මිලර්,බිජොන් ෆොචුන්

අතිරේක; ජොර්ජ් ලින්ඩේ, ඇන්ඩිලේ පෙහ්ලූක්වායෝ, ලීසාඩ් විලියම්ස්

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button