CRICKET NEWS

එංගලන්තය ලෝක කුසලාන කණ්ඩායම නම් කරයි

මේවර විස්සයි විස්ස ලොක කුසලාන තරගාවලිය සදහා ක්‍රිඩා කරන එංගලන්ත සංචිතය නම් කොට තිබෙනවා.

ප්‍රභල ක්‍රිඩකයන් රැසක් සහිත එම කණ්ඩායම මෙහෙය වන්නේ සුපුරුදු ඔයින් මොගන් විසිනි.

1 කාණ්ඩයෙන් තරගාවලියට පිවිසෙන එංගලන්ත කණ්ඩායමේ දැනට නම් සදහන් කළ හැකි ප්‍රතිවාදින් වන්නේ දකුණු අෆ්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව්, ඔස්ට්‍රේලියාව යන කණ්ඩායම් ය.

එංගලන්ත මූලික ICC පිරිමි T20 ලෝක කුසලාන සංචිතය

ඉයන් මෝගන් (මිඩ්ල්සෙක්ස්) කපිතාන්
මොයින් අලි (වර්සෙස්ටර්ෂයර්)
ජොනතන් බෙයාර්ස්ටෝ (යෝක්ෂයර්)
සෑම් බිලින්ග්ස් (කෙන්ට්)
ජෝස් බට්ලර් (ලැන්කෂයර්)
සෑම් කරන් (සරේ)
ක්‍රිස් ජෝර්දාන් (සසෙක්ස්)
ලියම් ලිවින්ස්ටන් (ලැන්කෂයර්)
ඩේවිඩ් මාලන් (යෝර්ක්ෂයර්)
ටයිම් )
ඇඩෙල් රෂීඩ් (යෝක්ෂයර්)
ජේසන් රෝයි (සරේ)
ඩේවිඩ් විලීගේ (යෝක්ෂයර්)
වෝක්ස් (Warwickshire)
මාර්ක් වුඩ් (ඩර්හැම්)

සංචාරක සංචිත

ටොම් කරන් (සරේ)
ලියම් ඩෝසන් (හැම්ප්ෂයර්)
ජේම්ස් වින්ස් (හැම්ප්ෂයර්)

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button