CRICKET NEWSIND vs ENG

විදෙස් රටකදී ලබා ගත් පළමු ශතකය ලබා ගැනිමට රොහිත් සමත් වෙයි

රොහිත් ශර්මා තම ක්‍රිකට්දිවියේ පළමු විදෙස් ටෙස්ට් ශතකය ලබා ගැනිමට අද සමත් වුණා. ඒ එංගලන්තයට එරෙහිව හතර වන ටෙස්ට් තරඟයේ ඉන්දියා කණ්ඩායමේ දෙවන ඉනිම ක්‍රිඩා කරන මොහොතෙදියි.

ඒ වගේම මේ රොහිත්ගේ 8වන ටෙස්ට් ශතකයද වෙනවා.

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 43 වන තරඟය ක්‍රිඩා කරන රොහිත් ශර්මා මේ වන විට ලකුණු 3023 ලබා ගෙන තිබේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button