CRICKET NEWSLPL පුවත්

එල්.පී.එල්. මේ වසර අගට යයි.

විවිධ හෙතූන් මත කල් දැමුණු ලංකා ප්‍රිමියර් ලීගය 2021 තරගාවලිය මේ වසර අග බාගයට ගෙන යාමට සංවිධාන කමිටුව කටයුතු කර තිබෙනවා.

තරගාවලිය විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් කාර්‍යබහුල ක්‍රිකට් තරඟ වැඩි කාලයක් හෙතුවෙන් තරගාවලිය කල් දැමුණි.

ඒ අනුව කල් දැමුණු තරගාවලිය දෙසැම්බර් මස 3 සිට 23 දක්වා හම්බන්තොට ක්‍රිකට් ක්‍රිඩාංගනයෙදි පැවැත්වීමට නියමිතයි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button