CRICKET NEWSENGvNZSOCIAL NEWS

සැප්තැම්බර් මාසයේ නවසීලන්තය, පාකිස්තානයේ තරග සංචාරයක

වසර 17 පසුව එනම් 2003 වසරින් පසුව සීමිත පන්දුවාර මාලාවක් සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට නවසීලන්තය නියමිතය.

සංචාරය සැප්තැම්බර් 17 දා ආරම්භ වීමට නියමිත අතර පළමු එක්දින තරගය රාවල්පිණ්ඩි හිදී පැවැත්වෙන අතර පසුව එක්දින තරග සැප්තැම්බර් 19 සහ 21 දෙදින පැවැත්වේ.

ඡායාරූපය පාකිස්තානයේ නිල ටුවිටර් ගිනුමෙනි.

අනතුරුව සැප්තැම්බර් 25 දා ආරම්භ වන තරග පහකින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා කණ්ඩායම් ලාහෝර් බලා යාමට නියමිතය.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button