SOCIAL NEWS

නවසීලන්තය හා බංග්ලාදේශය අතර ටී20 තරගාවලියක් සැප්තැම්බරයේ

නවසීලන්තය හා බංග්ලාදේශය අතර තරග 5කින් යුත් විස්සයි විස්ස තරඟාවලියක් ලබන මස පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සැප්තැම්බර් 1 සිට 10 දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එම තරගාවලියේ කාලසටහන මෙසෙය.

පළමු තරගය – සැප්තැම්බර් 1

දෙවන තරගය – සැප්තැම්බර් 3

තෙවන තරගය – සැප්තැම්බර් 5

හතරවන තරගය – සැප්තැම්බර් 8

පස්වන තරගය – සැප්තැම්බර් 10

තොරතුරු වාර්තා වන අන්දමට සියලු තරග ශරේ බංගලා ජාතික ක්‍රිඩා පිටියේ පැවැත්වීමට නියමිතයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button