CRICKET NEWSTODY HIT NEWS

ශ්‍රී ලංකාව හා දකුණු අෆ්‍රිකාව අතර තරඟාවලිය සදහා නිල වශයෙන් දින නියම වෙයි

ශ්‍රී ලංකාවට දකුණු අෆ්‍රිකාව සමඟ තරඟාවලියකට් මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ විස්සයි විස්ස තරඟ තුනක් හා එක්දින් තරඟ තුනක තරඟාවලියක් ලෙසයි.

කොළඹ ආර්. ප්‍රෙමදාස් පිටියේ මෙම සියලු තරඟ පැවැත්වීමට නිමිතව ඇති අතර තරඟාවලිය සැප්තැම්බර් 2 පැවැත්වෙන බවට නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර තිබෙනවා.

සැප්තැම්බර් 2 – දිවා රාත්‍රි පළමු එක්දින තරඟය

සැප්තැම්බර් 5 – දිවා රාත්‍රි පළමු දෙවන තරඟය

සැප්තැම්බර් 7 – දිවා රාත්‍රි පළමු තෙවන තරඟය

ඒ වගේම විස්සයි විස්ස තරඟාවලිය සැප්තැම්බර් 10 වෙනිදා ආරම්භ වීමට නියමිතයි

සැප්තැම්බර් 10 – රාත්‍රී පළමු විස්සයි විස්ස තරඟය

සැප්තැම්බර් 12 – රාත්‍රි දෙවන විස්සයි විස්ස තරඟය

සැප්තැම්බර් 14 – රාත්‍රි තෙවන විස්සයි විස්ස තරඟය

ඒ අනුව ශ්‍රී ලංකාවේ දකුණු අෆ්‍රිකානු සංචාරය සැප්තැම්බර් 2 සිට 14 දක්වා පැවැත්වේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button