ANALYSISCRICKET NEWS

හෙට ඉන්දියාව සමඟ තරඟය සදහා ක්‍රිඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

එක්දින තරඟාවලියේ අවසන් තරඟයේ ජයක්ග්‍රහණයත් සමඟ විස්සයි විස්ස තරඟාවලියට ජයක්ග්‍රහී බලාපොරොත්තු සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට විස්සයි විස්ස තරඟාවලිය අවතිර්ණ වීමට නියමිතයි.

මෙහිදි එක්දින තරඟාවලියේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ අවිශ්ක සහ මිනොද් භානුක විස්සයි විස්ස තරඟාවලිය තුළද ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රිඩා කරන්නට බොහො ඉඩ තිබෙනවා. නමුත් අවිශ්ක විස්සයි විස්ස තරඟ තුළදි පසුගිය කාල තුළදි යම් අසාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා.

වනිදු හසරංගත් යම් අභාධයකට මුහුණ දී සිටින අතර ඔහු සුව අතට හැරි ඇති බවට ආරන්චි මාර්ග පවසනවා. නමුත් ඒ පිළිබඳ නිල තොරතුරු වාර්තා වෙන්නෙ නැත.

ඒ අනුව හෙට පළමු තරඟය සදහා මෙම කණ්ඩායම ක්‍රිඩා කරයි කියලා බලාපොරොත්තු වන්න පුලුවන්

අවිශ්ක ප්‍රනාන්දු
මිනොද් භානුක
භානුක රාජපක්ෂ
දනන්ජය ද සිල්වා
චරිත් අසලංක
දසුන් ශානක
වනිදු හසරංග
චාමික කරුණාරත්න
ඉසුරු උදාන
ලක්ශාන් සදකැන්
දුශ්මන්ත චමිර

ලක්ශාන් සදකැන් යම් අසාර්ථකත්වයක් පෙන්නුම් කරත් ඔහු පසුගිය විස්සයි විස්ස තරඟාවලි තුලදි ඉහළ දක්ශතා පෙන්නුම් කරතිබෙනවා. ඒ වගෙම හෙට බොහො දුරට චාමික කරුණාරත්න විස්සයි විස්ස වර්ම් දිනා ගනු ඇති බවට විස්වාස කරන්න පුලුවන්

ඉසුරු උදාන අත්දැකිම් හෙතුවෙන් හෙට කණ්ඩායමට එක් කරගන්න පුලුවන් නමුත් ඔහු දක්ශතා අතර නොමැති නිසා දනන්ජය ලක්ශාන් හට කණ්ඩායමට පිවිසිමට හැකියාව ලැබෙන්නත් පුලුවන්

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button