ANALYSISCRICKET NEWS

සුපර් ලීග ලකුණු සටහනේ ශ්‍රී ලංකාව ඉදිරියට

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවසන් වගේම තුන්වන එක්දින තරඟය ජයගත් ශ්‍රී ලංකාව තරඟාවලිය 2-1 වශයෙන් අවසන් කරා එම අවසන් තරඟයේ ලබා ගත් ජයත් සමඟ 2023 ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ 11 ස්ථානයට පැමිණිමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරඟාවලිය ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ප්‍රසාද ලකුණු 13ක් සහිතව 12 වන ස්ථානයේ රැදිසිටියා. නමුත් දෙවන තරඟයෙදි මංදගාමි පන්දු යැවිම නිසා එක ප්‍රසාද ලකුණක් අහිමිව ගියා.

නමුත් අද ලබා ගත් ජයත් සමග ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 10ක් එක් වුණා.

ප්‍රසාද ලකුණු සටහන මෙසෙයි

1.එංගලන්තය 95
2.බංග්ලාදේශය 80
3.ඔස්ට්‍රේලියාව 50
4.ඉන්දියාව 49
5.පාකිස්තානය 40
6.අයර්ලන්තය 35
7.නවසීලන්තය 30
8.ඇෆ්ගනිස්තාන 30
9.බටහිර ඉන්දිය කොදෙව් 30
10.දකුණු අෆ්‍රිකාව 24
11.ශ්‍රී ලංකාව 22
12.නෙදර්ලන්ත 20
13.සිම්බාබ්වේ 10

මෙම ලකුණු සටහනෙන් ඉන්දියාව මේ වන විටත් ලොක කුසලානයට සුදුසුකම් ලබා තිබේ. ඒ ඔහුන් ලොක කුසලානයට සත්කාරකත්වය දරන නිසා වෙනි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button