ANALYSIS

වනිදු හසරංග 19 ලොක කුසලානය ක්‍රිඩා කරන විට ශ්‍රී ලංකාවේ 19 පහළ කණ්ඩායම

 

ලොව අංක 3 විස්සයි විස්ස පන්දු යවන්නා තමා වනිදු හසරංග කියන්නේ ඉතින් අද අපේ සොයා බැලිම මේ වනිදු හසරංග 19 පහළ ලෝක කුසලානය ක්‍රිඩා කරන කොට ශ්‍රී ලංකාවේ 19 පහළ ලොක කුසලාන කණ්ඩායම ගැනයි.

2016 දි තමා වනිදු 19 පහළ ලොක.කුසලානය ක්‍රිඩා කරන්නේ මේ තරඟාවලියේදි ශ්‍රී ලංකාට හිමි වුණේ හතර වන ස්ථානය. ශූරතාව දිනා ගත්තේ ශිම්රන් හෙට්මයර් ප්‍රමුඛ කොදෙව් කණ්ඩායම. වනිදු වගේම ලොකේ දැන් ඉන්න රිශබ් පාන්ට්, ඉශන් ක්‍රිශන්, ශඩාබ් ඛාන්, සැම් කරන් වගේ වත්මන් ක්‍රිකට් වැඩ්ඩන් රැසක් මෙම තරඟාවලිය ක්‍රිඩා කරනු ලැබුවා.

එම තරඟාවලිය නියොජයනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පහත දැක් වෙනවා.

චරිත් අසලංක
ශම්මු අශාන්
කවීන් බණ්ඩාර
ජෙහාන් ඩැනියල්
අසිත ප්‍රනාන්දු
අවිශ්ක ප්‍රනාන්දු
වනිදු හසරංග
ළහිරු කුමාර
කමිදු මෙන්ඩිස්
චරන නානායක්කාර
තිලාන් නිමෙශ්
විශාද් රන්දික
ළහිරු සමරකොන්
දමිත සිල්වා
සලින්ද උශාන්

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වුවේ වර්ථමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩා කරන චරිත් අසලංක හටයි. ඔහුට අමතරව ශ්‍රී ලංකාව නියොජනය කළ කමිදු මෙම්ඩිස්, ළහිරු කුමාර, අවිශ්ක ප්‍රනාන්දු , අසිත ප්‍රනාන්දු වැනි ක්‍රිඩකය්න්ද මෙම තරඟාවලිය එවක නියොජනය කර තිබෙනවා.

එම කාලයේ ශ්‍රී ලංකා නායකයා හා ඉන්දියානු 19 පහළ නායක ඉශන් ක්‍රිශන් හා චරිත් අසලංක ඡායාරූපය අන්තර්ජාලයෙනි 

මෙහිදි ශුරතාව කොදෙව් පිළ දිනා ගත්තා වගේම අනුශුරතාවය ඉන්දියාව දිනා ගන්නා ලදි. බංග්ලාදේශය තුන් වන ස්ථානය දිනා ගන්නා ලදි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button