CRICKET NEWS

පාකිස්තානය හා ඉන්දියාව එක කාණ්ඩයකට වැටෙයි

 

ලෝක විස්සයි විස්ස ශු‍රතාව සදහා තරඟ පැවැත්වෙන කාණ්ඩ යුගල අයී.සී.සී. ආයතනය මඟින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදි A හා B වශයෙන් ප්‍රධාන කාණ්ඩ දෙකක්ද එහි ක්‍රිඩා කිරිමට කණ්ඩායම් 6 බැගින් ක්ද්ණ්ඩායම් 12ක්ද සිටි. මෙහිදි දැනටමත් තරඟාවලිය නියොජයනය කිරිමට කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා ඇති අතර අනෙක් කණ්ඩායම් සුදුසුකම් ලැබිමේ තරඟාවලිය සඳහා සහභාගි වී ලොක කුසලානයට සුදුසුකම් ලබා ගත යුතුය.

මෙහිදි සුපිරි 12 දෙනාගේ A කාණ්ඩය මෙසෙයි

එංගලන්තය
ඔස්ට්‍රේලියාව
දකුණු අෆ්‍රිකාව
බටහිර ඉන්දිය කොදෙව්
සුදුසුකම් ලැබිමේ කණ්ඩායම් යුගලත් ඇතුලත් විය යුතුය

සුපිරි 12 දෙනාගේ B කාණ්ඩය මෙසෙයි

ඉන්දියාව
පකිස්ථානය
නවසීලන්තය
ඇෆ්ගනිස්තානය
සුදුසුකම් ලැබිමේ කණ්ඩායම් යුගලත් ඇතුලත් විය යුතුයි.

සුදුසුකම් ලැබිමේ තරඟාවලියද කාණ්ඩ දෙකකින් යුක්තයි. මෙයින් කණ්ඩායම් 4ක් සුපිරි 12 වටයට තොරා ගනි.
එය මෙසෙයි

මුලික තරඟ A කාණ්ඩය

ශ්‍රී ලංකාව
අයර්ලන්තය
නෙදර්ලන්තය
නැමීබියාව

මුලික තරඟ B කාණ්ඩය

බංග්ලාදේශය
ස්කොට්ලන්තය
පැපුවා නිව් ගිනියාව
ඔමානය

මේ ඡායාරූපය නැරඹිමෙන් ඔබට වඩාත් පැහැදිලි වෙයි. Sportsgully ආයතනයෙන් උපුටා ගන්නා ලදී

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button