CRICKET NEWS

අද තරඟයේ හසන් අලී ක්‍රිඩා නොකරන ලකුනු

බ්‍රහස්පතින්දා ට්‍රෙන්ට් බ්‍රිජ් හි පැවති පුහුණු සැසියකදී හසන් අලිගේ වම් පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පූර්වාරක්ෂාවක් ලෙස එංගලන්තයට එරෙහිව විස්සයි 20 තරග තුනෙන් යුත් තරඟාවලියේ පළමු තරගය ඔහුට විවේක ලබා තිබේ.

 

වේග පන්දු යවන්න හසන් අලී දෙවන විස්සයි 20 තරගයට පෙර ඔහුගේ සෞඛ්‍ය මට්ටම තක්සෙරු කරනු ඇති අතර ඉන් අනතුරුව ඔහුගේ සහභාගීත්වය පිළිබඳ තීරණයක් ගනු ලබන බවයි ආරංචි මාර්ග පවසන්නේ

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු විස්සයි 20 තරගය ජූලි 16 වනදා ට්‍රෙන්ට් බ්‍රිජ් හිදී පැවැත්වේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button