CRICKET NEWS

අභාධයක් නිසා කුසල් පෙරේරා හට තරඟාවලිය මඟ හැරෙන ලකුණු

කුසල් ජනිත් පෙරේරාට උරහිසේ අභාධයකට මුහුණ දීමට සිදුව තරඟ තිබෙනවා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරන භූමිකාව හොබවන ඔහුට එම හෙතුවෙන් ඉන්දිය එක්දින තරඟාවලිය මඟ හැරිමට සිදු වන බවට ආර්න්චි මාර්ග පවසනවා.

ඉන්දියාව අතර තරඟාවලිය මේ මස 18 වනදා ආර්. ප්‍රෙමදාස පිටියේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button