ANALYSISCRICKET NEWS

එක්දින පිටියේ වැඩිම වරක් තරඟයේ වීරයා සම්මානය දිනා ගත් ක්‍රිඩකයෝ

ක්‍රිකට් පිටියේ විවිධ වාර්තා ගෙන එන අප වෙබ් අඩවියේ අද සොයා බැලිම එක්දින පිටියේ වැඩිය වරක් තරඟයේ විරයා සම්මානය දිනා ගත් ක්‍රිඩකයන් ගැනයි.

ඉතිහාසයේ වැඩිම වරක් තරඟයේ වීරයා සම්මානාය දිනාගෙන තිබෙන්නේ සචින් විසිනි. තවමත් ක්‍රිඩා කරන ක්‍රිඩකයන් අතරින් වැඩිම වරක් තරඟයෙ වීරයා සම්මානය දිනා ගෙන තිබෙන්නේ විරාට් කෝලී විසිනි.

01. සචින් ටෙන්ඩුල්කාර් 62

02. සනත් ජයසූරිය 48

03. වීරාට් කෝලී 36

04. ජැක් කලිස් 32

05. රීකී පොන්ටිං 32

06. ශහිඩ් අෆ්‍රිඩි 32

07. සර් විවියන් රිචඩ්ස් 31

08. සව්රව් ගංගුලි 31

09. කුමාර සංගක්කාර 31

10. බ්‍රයන් ලාරා 30

තොරතුරු espn වෙබ් අඩවියෙන් හා අන්තර්ජාලයෙනි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button